ජනපති මන්දිරයේ ආහාර වියදම සතියකට ලක්ෂ හයක් දක්වා අඩු කරපු කතාවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය බලයට පැමිණීම ත් සමග ඔවුන් විසින් බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශයන්, ඔවුන්ගේ දැක්ම ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අනුර ජනපති […]
Continue Reading