2025 වසරේ ඩොලර් මිලියන 808 ක් අතුරුදහන් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ 2025 වසරේ ඩොලර් මිලියන 808ක් අතුරුදහන් බවට IMF විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණ පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts : Facebook | Archived link මීට […]
Continue Reading
