‘Glucocare’ නමැති දියවැඩියා ඖෂධ වංචාවට රැවටෙන්න එපා!

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන දැන්වීම් මගින් ලාංකිකයන්ව (treatmentforhealthylife.store) නම් වෙබ් අඩවියක් වෙත යොමු කරමින් පවතී. එහිදී “Glucocare” නමැති කරල් වර්ගයක් භාවිත කිරීමෙන් දියවැඩියාව නිට්ඨාවටම සුව කළ හැකි බව හඟවමින් ප්‍රචාරයක් දියත් කරනු ලබනවා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ව්‍යාජ වෙබ් අඩවිය […]

Continue Reading

ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියවැඩියාව යනු මේ වනවිට මෙරටින් වාර්තාවන ප්‍රධානතම බෝ නොවන රෝගී තත්ත්වයකි. මේ වනවිටත් අතිවිශාල දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අලුතින් රෝගීන් හඳුනා ගැනීම ද විශේෂයෙන් ම දැකගත හැකියි.  දියවැඩියා රෝගී තත්වයන් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ මගින් නිසි ලෙස තහවුරු […]

Continue Reading

Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන  සමාජ ජාලා සටහන් 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් පලතුරු වර්ග ,බෙහෙත් ශාඛ ආදිය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.අදාල ශාකය කිසියම් ඖෂධයක් හෝ පළතුරක් නම් ඒ උනන්දුව තවත් වැඩියි.සමාජ ජාලා වලද නිතර මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙනවා.කතාබහට ලක්වන තොරතුරු සමහරක් සත්‍ය වුවත් තවත් සමහර තොරතුරු නොමගයවන සුලුයි.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ […]

Continue Reading