FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK : අමාත්‍ය චමල් හා නාමල් රාජපක්ෂ අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලාද පලවී තිබු සටහන් සියල්ලම ව්‍යජා සංස්කරණ බව අපට අනාවරණය වුණා. රහස් පොලිස් […]

Continue Reading

අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading