පාපන්දු ලෝක කුසලානය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරාන කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් මේ දිනවල ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැත්වේ. දේශපාලනමය වශයෙන් දැඩි මතභේදාත්මක රටවල්  වන ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉරාන ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම මෙවර තරගාවලියේ ලෝකයේ අවධානය දිනාගත් ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත. ඊට සමගාමීව […]

Continue Reading

ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ […]

Continue Reading

ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading