COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ අතර මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එන්නත්වල ඇති DNA දූෂක යැයි කියනු ලබන සංඝටක හේතුවෙන් වන අතර එය පිළිකා අවදානම වැඩි කරන බව […]

Continue Reading

ඩිටර්ජන්ට් සබන් වලින් කෑමට පෙර දෑත් සේදීම විශේෂඥයින් අනුමත කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

විටමින් B17 (Amygdalin) පිළිකා සෛල විනාශ කරයිද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න සමාජ මාධ්‍ය බොහෝ විට පිළිකා වැනි තත්වයන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් යොදාගනී . කෙසේ වෙතත්, මේවායින් බොහොමයක් නොමඟ යවන  සුළු අතර අතර කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව සමාජ ජාලාවල සංසරණය වේ . එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එවැනි සත්‍යාපනය නොකළ අන්තර්ගතයන් විශ්වාස කරයි . […]

Continue Reading

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කරවිල තුනී […]

Continue Reading

මුහුණු ආවරණ පැළඳීම පිළිකා තත්ත්ව වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලයක් පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා මුහුණු ආවරණ පැළදීමට පුරුදු වුණා. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව ගියත් අදටත් බොහෝ දෙනා මුහුණු ආවරණ භාවිත කරන්නේ එය දුහුවිලි ආදියෙන් මෙන්ම බෝවන උණ රෝග ආදියෙන් ආරක්ෂා වීමට සුදුසු බවට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන බැවින්. කෙසේ වෙතත් ඇතැම් සමාජ  […]

Continue Reading

‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading