පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ලක්ෂ 69ක වංචාවක් සිදු කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් පාරිභෝගිකයන්ට “ලක්ෂ 69ක වංචාවක්” සිදු කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මෙහි හඟවා තිබුණේ, පසුගිය සමයේ ඇතැම් මූල්‍ය ආයතන වල පාරිභෝගික මුදල් තැන්පතු අරඹයා සිදු වී තිබූ මුදල් වංචා ජාලයේ ම තව ත් එවැනි මූල්‍ය වංචාවක් […]
Continue Reading
