බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, […]
Continue Reading