රනිල් වික්‍රමසිංහ ආරක්ෂක නිලධාරීන් 163 ක් , කෝකින් 16 ක් සහ වාහන 20 ක් ඉල්ලුම් කලාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරද්දී ,ඊට පෙර ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව ගියා.කෙසේ වෙතත් හිටපු ජනාධිපති වික්‍රමසිංහ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් දිගින් දිගටම පැතිරෙනවා.මේ එවන් කරුණක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ […]
Continue Reading