නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදිවි ප්‍රාප්ත නැන්දම්මා වන සුධා මූර්ති  කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව ඌෂා නම් කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගත් බවට පැවසෙන කතාවක් මෙරට සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී. රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට […]

Continue Reading