ලාල් කාන්තගේ වාහනය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමඟ එම සන්ධානයේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගනිමින් ඇතැම් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්තගේ රථයක් ගැන හුවමාරු වූ සටහන් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් පෙළකින් හඟවා […]

Continue Reading

මීළඟ ඡන්දය සඳහා NPPය ඉදිරිපත්වන්නේ ජවිපේ සීනුව ලකුණෙන් බවට ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරනයට දින ලංවත්ම සියලුම දේශපාලන පක්ශ තම ඡන්ද ප්‍රචාරන කටයුතු වේගවත් කර තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ශකයන් මෙන්ම එම පක්ශ සාමාජිකයන්ගේ ද අදහස් නිතර සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය අපට දැකගන්නට පුලුවන්. මේ ආකාරයට ජාතික ජන බලවේගයේ සාමාජික ලාල් කාන්ත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට […]

Continue Reading

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

ඥාණසාර හිමිගෙන් ආශිර්වාද ලබාගැනීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කර නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මෙම සිදුවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading

FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]

Continue Reading

FACT CHECK: පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පුවත් මවමින් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා අපට සුලබව දැකගත හැකි කරුණක්. මේ පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම හේතුවෙන් ඒ සඳහා රට පුරා ප්‍රචාරය වුණු පෝස්ටර් අළලා මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ලාල්කාන්තගෙන් ජනාධිපතිට ඉල්ලීමක්?

මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා. මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත්පතකට පැවසු බව පෙන්වන ආකාරයේ පුවතක් හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝවිට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් වෙනු නිරීක්ෂණය වී ඇත. පහත දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සංස්කරණ සහ අසත්‍ය සටහන් පෙළකි. Dulip Di නමින් JVP සමග නව ගමනක් 2025 ෆේස්බුක් පිටුවක ජාතික ජන බලවේගයේ ජාතික […]

Continue Reading