මැයි දින සැමරුමට එන පාක්ෂිකයින්ගේ පැමිණීමේ දීමනාව ප්‍රමාද වන බවට සජබෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය සැමරීමට හෙට(01) දිනයේ සියලු පක්ෂ සියලු කටයුතු මේ වන විටත් සූදානම්. මේ අතර දේශපාලනික වශයෙන් පක්ෂ අතර ත්, වැඩිම සෙනඟක් ගෙන්වා ගැනීමට තරඟකාරීත්වයක් තිබෙන වටපිටාවක පක්ස වල මැයි රැලි සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසින්හු වමාරු වූ ලිපියක් පිළිබඳ අප සිදු කරන […]

Continue Reading

NPP මැයි රැලියට පැමිණි පිරිස පෙන්වන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දින සැමරෙන අද(01) දවසේ වැඩකරන ජනතාවට, කම්කරුවන් සැමරීමකට වඩා දේශපාලනඥයින් ඉස්මතු වී ඔවුන්ගේ ප්‍රචාරයන් සිදු කරන තෝතැන්නක් වී හමාරයි. මෙවර කම්කරු දිනය මෙරටට වැඩි වශයෙන් විශේෂයක් දැනෙන්නේ, පළාත් පාලන මැතිවරණයක් අභියස මෙම දිනය සැමරෙන බැවිනි.  ඒ හේතුවෙන් සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ තමන්ට ඇති පිරිස් බලය […]

Continue Reading