දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?
ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු […]
Continue Reading