FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා. මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න […]

Continue Reading

FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. පාඨලී චම්පික රණවක මහතා  එහි ප්‍රබල සාමාජිකයෙක්. සමාජ මාධ්‍ය ජාලයේ ඔහු අළලා විවිධාකාරයේ සටහන් කලින් කලට ඉදිරිපත් වන අතර පසුගිය කාලයේදී එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරුන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ […]

Continue Reading