සාගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවාගන්නා රොබෝ මාළුවෙක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන, එයින්ම බලය නිපදවාගන්න රොබෝ මාළුවකු නිර්මාණය කර ඇති බවටත්, මෙම රොබෝ මාළුවා ජලයත් සමග එන ඇසට නොපෙනෙන තරම් කුඩා ප්ලාස්ටික් කැබලි ඇඟ ඇතුළේ ඇති දැලකට එකතු කරගන්නා බවත්,එම එකතු කරගන්නා ප්ලාස්ටික් කුණු දිරාපත් කර, එයින්ම රොබෝ මාළුවාට පීනන්නට අවශ්‍ය ශක්තිය ඉබේම […]
Continue Reading
