ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද රුපියල් දස දහසේ නෝට්ටු යනුවෙන් කලින් කලට නොයෙකුත් ඡායාරුප සටහන් විවිධ ආණ්ඩු යටතේ නිර්මාණය වෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර සිටින්නේ දැනට භාවිතය සඳහා රුපියල් දස දහසේ නෝට්ටුවක් නිකුත් කර නොමැති […]

Continue Reading