2023 දී  දුප්පත්කම සැලකු විට ලංකාව  ඇෆ්ගනිස්ථානය ළඟටම ආර්ථික අතින් කඩා  වැටුනාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව පසුගිය වසර කිහිපය පුරා පැමිණියේ දැඩි ආර්ථික අර්බුදයක් මතින්.ඒ පිලිබදව සමාජ ජාලා පරිශීලකයන් නිතර කතාබහ කරනවා.නමුත් දුප්පත්කම ආදිය පිලිබදව සමහර අවස්ථාවල ඇතිවන කතාබහ ආදිය නොමගයවන සුලුයි.  සමාජ ජාලා සටහන්  1950 දී ආසියාව සැලකු විට ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අතින්  ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් බවත් […]

Continue Reading

T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජූනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස මෙහි මුල් වටවලදීම තරඟාවලියෙන් ඉවත් වී ගොස් තිබුණත්, ශ්‍රී ලාංකිකයින් තවමත් මේ තරඟාවලිය පිළිබඳව උනන්දුවෙන් පසුවෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂක […]

Continue Reading

ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබානුවන් ? (Video)

Update 27th June : පෙරළිකාරී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ, එම සතුට සැමරීමට, අතිවිශාල ජනතාවක් වීදි පුරා එක්රොක් වෙමින් ජය කෙළි නැංවූ පුවත් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වුණා. මේ අතර අවි ගත් පිරිසක් නර්තනයෙන් යෙදෙන පහත වීඩියෝව ද නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුයේ මෑතක සිදුවීමක් […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading

දිවියෙන් සමුගත් “හයිදර් “ දරුවාගේ යැයි සඳහන් කරමින් පළවන නොමග යවන සුලු ඡායාරූප පෙළක්!

ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සමාජ ජාලාවල පැතිරගිය ආකාරයටම හයිදර් සම්බන්ධයෙන්ද වැරදි සහ නොමග යවන සුලු ඡායාරූප අන්තර්ජාලය හරහා පැතිර […]

Continue Reading

කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Notes) ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්. “ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය […]

Continue Reading

FACT CHECK: තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?

තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. […]

Continue Reading

FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

ඇෆ්ගනිස්තාන ජනපති රට හැර පලා යෑම සහ ඉන්පසු ඇමරිකානු හමුදාව ද ඇෆ්ගනිස්තානයෙන් ඉවත්මේ සංවේදී දර්ශනත් හමුවේ  පසුගිය දා තලෙයිබාන් සටන්කාමීන් විසින් කාබුල් නගරය අත්පත් කරගැනීමට සමත්වුණා. මෙවන් පසුබිමක තලෙයිබාන් නායකයින් සිය පාලන බලය ස්ථාපිත කිරීමට සැරසෙන ආකාරය පිළිබඳව ද නොයෙකුත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.  මෙවන් පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් සිය ජයග්‍රහණය සමරමින් තාප්ප සිතුවම් […]

Continue Reading

අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද? (PHOTOS)

ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.  කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත […]

Continue Reading