ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බංකොලොත් රටක සිට වසර දෙකකින් ලෝකයෙන්ම 4 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. එම සටහනෙහි දක්වා තිබූ ප්‍රස්තාරයෙහි ඇමරිකාව, චීනය, කැනඩාව සහ ශ්‍රී ලංකාව පිලිවෙලින් මුල් ස්ථාන හතරෙහි දක්වා ඇත. අදාළ සටහන මගින් ප්‍රකාශිත අදහස ශ්‍රී ලංකාව […]

Continue Reading