‘සිබිල් නැන්දා’ගේ අභාවය සම්බන්ධයෙන් පළ වූ නොමගයන සුළු සටහන්!
ළමා ලෝකය වර්ණවත් කිරීමට සිය තෙළිතුඩ මෙහෙයවූ, ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදාරයට පත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමගයන සුළු සටහනක් පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු ‘සිබිල් නැන්දා’ මෑතකදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived […]
Continue Reading