අනුරට ඩිප්‍රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්‍ය නිර්දේශය ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට තව ත් දින දහයක(10) පමණ කාලයක් ඉතිරි වී තිබෙන අතර අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව ව්‍යාප්ත වනු ලබනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]
Continue Reading
