FACT CHECK : මියන්මාරයේ හමුදා පාලකයින් විසින් අවුන්සාන් සුකී සිර කූඩුවක රඳවාගෙන සිටින අයුරු?
2020 වසරේ අග පැවති වසරේ පැවති මැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් ආණ්ඩු බලයක් පිහිටුවීමට තරම් නියෝජිතයන් ප්‍රමාණයක් දිනාගැනීමට අවුන්සාන් සුකී ප්‍රමුඛ NLD පක්ෂයට හැකියාවක් ලැබුණද, එම මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් මේ වසරේ පෙබරවාරි 01 වැනිදා එරට පාලන බලය ලබාගත්තා. එසේ මියන්මාර හමුදාව විසින් එරට පාලනය අත්පත් කරගත්තේ මියෙන්මාරයේ […]
Continue Reading