ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම […]

Continue Reading

රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ ඔහුගේ වර්තමාන පෙම්වතිය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයක නිරතවුණා. එය අවසන් කර දිවයිනට පැමිණි ඔහු, වත්තල පැවති ආසන්න බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වුයේ, ඕස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක සේවය ඉල්ලා සිටිය විට, එක් ගිලන් […]

Continue Reading

ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙක් ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිවසකට ගැලූ ගංවතුර අවස්ථාවකදී දැවැන්ත කිඹුලෙකු පැමිණි බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මෙය සත්‍ය අවස්ථාවක් බවට බොහෝ දෙනා නොමග ගොස් තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙකු ලෙසින් සමාජ මාධ්‍ය […]

Continue Reading

මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???

පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්… ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී  කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායාම 2007 වසරේදී දෙමෝදර පාලමේ දී ලබාගත් ඡායාරුපයක්?

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව සුන්දර ස්ථාන බොහොමයක් පවතිනවා. ඒ අතරින් කඳුකර ප්‍රදේශ ඔස්සේ දිවෙන දුම්රිය මාර්ගය අවට දර්ශනීය ස්ථාන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට නිරතුරුවම ලක්වෙනවා. ඇල්ල ප්‍රදේශයේ පිහිටි එවැනි එක් ස්ථානයක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරුපයක් ලෙස ව්‍යාජ අර්ථකතනයක් සහිතව හුවමාරු වූ සටහනක් පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

Fact Check: ශ්‍රී ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවේදී යට ඇඳුම් සොරකම් කර අත්අඩංගුවට පත්වූවා ද?

සමාජ මාධ්‍ය හරහා හුවමාරු ගණන් ව්‍යාජ වත් සඳහා බොහෝ විට ඉලක්ක වන්නේ ප්‍රසිද්ධ පුද්ගලයින් වුව ද ඇතැම් අවස්ථාවල දී එසේ නොවන අවස්ථා ද දැක ගන්නට ලැබෙනවා. එසේ නිර්මාණය වන සටහන් බොහෝ දෙනා උපහාසාත්මක කෝණයකිනි දුටුවද පුද්ගල නම් සඳහන් කර හුවමරු වන මෙබඳු සටහන් හේතුවෙන් එහි සඳහන් පාර්ශවයන් වෙත දැඩි බලපෑමක් සිදුවෙනවා.  ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ අධ්‍යාපනය […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

Fact-Check :ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක්වා ඇත්තේ, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා එය බවයි. “ලොව […]

Continue Reading

ඔස්ට්‍ර්ලියානු වැසි වනාන්තරයක් ආශ්‍රිත ඡායාරූප යොදාගනිමින් කල සාවද්‍ය සටහනක්

ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙන්ම දිවයිනේ සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් වනු දක්නට ලැබිණි. මේ අතර […]

Continue Reading