Mehidy Hasan Mirazගේ වයිරල් වූ ජර්සි ඡායාරූපයේ ඇත්ත කතාව!
අපගේ WhatsApp නාලිකාවට දායක වන්න බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක Mehidy Hasan Miraz, මෙවර 2026 LPL තරඟාවලියට එක්වෙමින්, සිය තම මංගල තරගයට Galle Gallants ජර්සියෙන් සැරසී, අනුග්‍රාහක ලාංඡනයක් මතට ප්ලාස්ටරයක් අලවාගෙන ක්‍රීඩාංගණයට ඇතුල්වීම, දකුණු ආසියාතික ක්‍රිකට් ලොලි රැසකගේ අවධානයට ලක්වුනා. ශ්‍රී ලංකාවේ සිංහල මෙන්ම දෙමළ පාඨකයින් අතර මෙම ඡායාරුප සටහන් විවිධාකාරයේ අර්ථකතන සමඟ හුවමාරු වී […]
Continue Reading
