FACT CHECK: කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

කෙසෙල් හෙවත් Musa යන උද්භිත නාමයෙන් හඳුන්වන මෙම පළතුර මෙරට මෙන්ම ලොව සියලු දෙනා අතරද ජනප්‍රිය පළතුරක්. ලංකාවේ බොහෝ උත්සවවලදී කෙසෙල් පළතුරට ප්‍රධාන තැනක් හිමි වනවා දැකගන්නට පුළුවන්.  මේ අලුත් අවුරුදු සමයේදී ද කැවිලි මේසයට නැතුව බැරි පළතුරක් වන කෙසෙල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබු‍ණේ, කෙසෙල් මිලදී ගැනීමට පෙර එහි රසායනික ද්‍රව්‍ය […]

Continue Reading

කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන  කොරෝනා වෛරස් ආසාදනය  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදටත් ගෝලීය තර්ජනයක් වන, මානව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපන කරන වෛරස් ආසාදනය, නැතහොත් (HIV/AIDS) යනුවෙන් ප්‍රචලිත ආසාදනය හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 32ක් පමණ (1920 පමණ සිට මේ දක්වා) ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක […]

Continue Reading