කොළඹ නගරයේ යාචකයන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට ?
නව ජනාධිපතිතුමාගේ උපදෙස් මත අකර්මණ්‍යව තිබූ පොලිස් පාරසරික කොට්ඨාශයක නැවත පුනර්ජීවනය ලබාදී, කොළඹ නගරයේ මෙන්ම දිවයින පුරා කසල ඉවත් කිරීම නියමිත ලෙස සිදුවෙදැයි අධීක්ෂණය භාර දීමට ගත් තීරණය මහත් ජනතා ප්‍රසාදයට ලක්විය. මෙම තීරණයට සමාජ මාධ්‍ය ජාලා තුලින් මහත් ප්‍රචාරයක් ලැබුණි. දුම්රිය තුළ සිඟමන් යැදීම දෙසැම්බර් මස පළවෙනිදා සිට තහනම් කිරීමත් සමඟම කොළඹ නගරයට මහත් […]
Continue Reading