ජනපතිට සහ අගමැතිනියට අලුතින් වෙඩි නොවදින වාහන ආනයනයක කිරීමට පියවර?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන සමාජ මාධ්‍ය සටහන් මඟින් ප්‍රකාශ වන්නේ වත්මන් රජය විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සඳහා මහජන බදු මුදල් කොල්ලකමින් අලුතින් වෙඩි නොවදින (Bulletproof) සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට සූදානම් වන බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු […]
Continue Reading
