FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?

Update: 4/15/26 මෙම සටහන 2021 වසරේ සිට හුවමාරු වන අප විසින් කරුණු විමර්ශනය කරන ලද ෆේස්බුක් සටහනක් වන අතර මෙය අසත්‍ය තොරතුරක් වේ. මෙම සටහන මෑතකදී ද, හුවමාරු වන බැවින් මෙම සිදුවීමට අදාළව මෑතකදී සිදු කරන ලද පොලිස් විමර්ශනයකදී පාඨලී රණවක මහතා විසින් පහත සඳහන් සිදුවීමට අදාළ දැරියගේ මවට දුරකතන ඇමතුම් ලබා ගත් බවට අනාවරණය […]

Continue Reading

FACT CHECK: 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ නම් අළලා නිර්මාණ වූ ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල මේ දින වල සුලබව දක්නට ලැබෙන කරුණක්. අප මීට පෙර අවස්ථා 2 කදී එලෙස ව්‍යාජ සටහන් වලට නම් ඈඳුනු පුද්ගලයන් එම සිදුවීමට සම්බන්ධද යන්න විමර්ශනයක් සිදු කරනු ලැබුවා. බොහෝ දෙනා […]

Continue Reading

FACT CHECK: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?

අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවටපත් වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ මහත් අවධානයක් යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම් සඳහන් කරමින් ඇතැම් අසත්‍ය ප්‍රචාරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. මීට පෙරද අප එවැනි සටහන් සම්බන්ධයෙන් […]

Continue Reading

යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි. Link Archived Link මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් […]

Continue Reading