FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්. වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]
Continue Reading