රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!
COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර […]
Continue Reading