ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නවතම සයිබර් වංචා ජාලයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගිනිකොන දිග ආසියාවේ රටවල් තුළ දියත් කළ සයිබර් වංචා සම්බන්ධ මෙහෙයුම් හේතුවෙන් එම රටවලින් ඉවත් වීමට සිදු වූ අන්තර්ජාතික සයිබර් වංචා ජාලයන් ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් එම සයිබර් වංචා සිදුකිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. නවතම නිල වාර්තා මගින් දක්වන ආකාරයට 2026 වසරේ පළමු මාස පහ තුළ […]
Continue Reading
