ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගේ සිරුරු බව පුබුදු ජයගොඩ ප්‍රකාශ කළාද?
ගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා. ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස් ඝාතනය කළ අරගල කරුවන්ගේ බවට පුබුදු ජයගොඩ විසින් පැවසූ බවට පළ වන සටහන් […]
Continue Reading