මෙවර උසස් පෙළ කාලසටහන යනුවෙන් හුවමාරු වූ සාවද්‍ය සටහනක්

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බවට පුවත් පලවී තිබුණි. කොරොනා ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කළද, කොරොනා වෛරස් ආසාදනය බරපතල […]

Continue Reading

Fact Check : අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක් ප්‍රකාශයට පත්කෙරෙන්නේ නැත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් විවිධාකාරයේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදීම දැකගන්නට ලැබුණු අතර උපහාසාත්මක කෝණයකින් පළ කරන ලද එබඳු එක් සටහනක් පිළිබඳ අප විසින් මීට පෙරද විමර්ශනයක් සිදුකරන ලද්දේ මෙලෙසින්ය එසේම වෙනත් ආකාරයේ ඡායාරූප පෙළක් යොදා ගනිමින් දිවයිනේ පළමු ස්ථානය ලබා ගත් සිසුවා යැයි සඳහන් […]

Continue Reading