අනුරට ඊලමේ සහය ලැබෙන බවට සාක්ෂි ලෙස, කාලයක් තිස්සේ හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුරකුමාර දිසානායක සහභාගී වූ ජන රැළියකදී, ඊලම නියෝජනය කරමින් ස්වාධීන රාජ්‍ය ඉල්ලා සිටින පුද්ගලයෙකු ඔහුගේ පසෙකින් සිටිමින්, සහය ලබාදුන් අවස්තාවක් බව ගම්‍ය කරන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වසර කිහිපයක සිට විටින් විට හුවමාරු වෙනවා. මේ නිසා, ඊලම සංකේතවත් කරන සිතියමක් සහිත ටි-ෂර්ට් එකක් ඇඳ සිටින […]
Continue Reading
