ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?
ශ්‍රී ලංකාව තුළ, වර්තමානයේ පවතින ප්‍රධානතම විරුද්ධ පක්ෂය ලෙස දැක්විය හැකි වන්නේ සමඟි ජන බලවේගය හෙවත් සජබ යයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, මෑතක සිට, සජබයේ නායකත්වය, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පලකිරීම් සිදුකෙරුණ අතර, එම සටහන් සමාජයේ විශේෂ අවදානයකටද ලක් වුණා. මේ අතුරින් ඇතැම් සටහන්, […]
Continue Reading