කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල සිදුවන විශේෂ මුදල් මංකොල්ලකෑම් පිලිබඳ සටහන් නොමගයවන සුලුයි !

ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිර […]

Continue Reading

කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොරියානු ජාතිකයෙකු විසින් කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රි ටිකට් පතක් වැඩි මිලකට අලෙවි කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ කොරියන් ජාතිකයා වීඩියෝ කරද්දිත් රුපියල් 240 ටිකට් එක රු:500ට විකුණනකොට විදේශිකයෝ ඒවිද රටට” […]

Continue Reading