ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද […]
Continue Reading
