FACT CHECK: හරීන් ප්රනාන්දු මහතා කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු […]
Continue Reading