ලංකාවේ නිදහස් සැමරුම අවලංගු කළ බව හඟවමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නිදහස් උත්සවය අවලංගු කරයි! කාලතුවක්කු මේ පාර මුහුදට නොවයි වේදිකාවට […]

Continue Reading

පෙබරවාරි මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

නිදහස් දිනයට සමගාමිව නුවරදී ජනපති ගමන්ගත් ආචාර රථ පෙළක් ලෙස හුවමාරු වූ වීඩියෝවේ සැබවින්ම සිටියේ කවුරුන් ද? පෙබරවාරි 02,  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහභාගී වූ සුඛෝපභෝගී වාහන රැසකින් සමන්විත ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනය සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය […]

Continue Reading

FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය. එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර […]

Continue Reading

FACT CHECK: නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ මඟ දෙපස බෞද්ධ කොඩි යොදා ගැනීම පිලිබඳ ව පළවූ අදහස් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. නිදහස් සමරු […]

Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් – සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නිදහස් උත්සවයට සහභගී වී […]

Continue Reading