ඉරානයේ කන්තාවකට ගල් ගසා මරා දැමීමේ සිද්ධියක් නොවේ!

කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක්  දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. […]

Continue Reading

එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. මෙවන් වාතාවරණයක් තුල “මෙහෙමත්.ආදරයක් කටද දෙන්න පුලුවන්” – තමා එල්ලා මැරීමට නියමිතවී ඇති අවස්ථාවේ ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට […]

Continue Reading

ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුයේ මෙලෙසද?

ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉරාන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේ […]

Continue Reading

ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ පටය සැබෑ ප්‍රහාරයේ දර්ශනද ?

ජනවාරි 3 සිකුරාදා  ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල  කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක් වුනි. මෙම පුවත විදේශීය මාධ්‍ය මෙන්ම දේශීය මාධ්‍යද ඡයාරූප සමග  වාර්තා කර තිබිණ. මේ අතර සමාජ මාධ්‍ය තුල ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස වීඩියෝ පටයක් සංසරණය වන […]

Continue Reading