FACT CHECK: සංචරණ සීමා අතරතුර අමාත්‍ය ජීවන් තොන්ඩමණ්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූවාද?
දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති වාතාවරණයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වුණා. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමණ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම තුළින් මෙම අනවබෝධය ඇති වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රට […]
Continue Reading