බන්ධනාගාර ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් බූස්ස බන්ධනාගාරයේ දී ඝාතනය වී ඇති බවට වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක තොරතුරු හුවමාරුවෙමින් පවතී. මෙවැනි පසුබිමක බන්ධනාගාර ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමති පුද්ගලයකු බූස්ස බන්ධනාගාරයේදී ඝාතනය වී ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් […]

Continue Reading