Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?
කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් […]
Continue Reading