කපිල චන්ද්‍රසේන ගේ මරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ විසින් පළ කළ සටහනක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනන මහතා සැක කටයුතු ලෙස මිය යාමත් සමග ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුල විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා. මෙවන් පසුබිමක කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සටහනක් ලෙසින් […]
Continue Reading
