කුමාරප්පෙරුමගේ පුත්‍රයාගේ අභාවයෙන් පසුව හිටපු ජනපති මහින්ද ගැන ඔහු විසින් සිදු කළ ප්‍රකාශ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාගේ පුත්‍රයාගේ අභාවයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් සංසරණය වූ අතර ද්වේෂ සහගත ලෙස තවත් අසත්‍ය හා නොමග යන සුළු සටහන් ද, දේශපාලනීකරණය කරගනිමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading