FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?
මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා. මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]
Continue Reading