සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති විසින් සිදු කළ ප්‍රකාශයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙවන් […]
Continue Reading
