ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අංශභාග රෝගය සෑදී කෑගල්ල මහ රෝහලට ආවොත් සම්පූර්ණ සුවය” – කෑගල්ල  […]

Continue Reading

වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?

වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දෙසැම්බර් […]

Continue Reading

FACT CHECK : ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?

Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු […]

Continue Reading

FACT CHECK: මසකට දෙලක්ෂ පනස්දහසක අතිකාල දීමනාවක් ගන්නා වෛද්‍යවරයකුගේ වැටුප් වාර්තාවක්?

පසුගිය දින කිහිපයෙහි වරප්‍රසාද ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවයට අයත් වෘතීයවේදීන් දියත් කළ වැඩ වර්ජන හේතුවෙන් රෝගීන් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූ බවක් වාර්තා වී තිබුණා.  මෙවන් පසුබිමක වෛද්‍යවරයකුගේ වැටුප් පතක විශාල අතිකාල දීමනාවක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් රාජපක්ෂ නියෝග කළාද?

Basil Rajapaksa has not advised health officials to approve the Muslim COVID-19 burials.

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

ශ්‍රී ලංකාවේ කොරොනා වෛරස් ව්‍යාප්තිය මර්දන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද ඉමහත් දායකත්වයක් ලබා දුනි. මෙලෙස කොරොනා වෛරස් මර්දන ව්‍යාපාර මෙහෙයුම් වලට සහභාගි වු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් නිවාඩුවට සිය ගම්බිම් බලා පිටත් ව ගොස් සිටීයදි කොරොනා වෛරස් ආසාදනය වීම නිසා දිවයිනේ මෙතෙක් රෝගය නොපැවති ප්‍රදේශ රාශියකට රෝගය ව්‍යාප්තවීමක් වාර්තා විය. නාවිකයන් […]

Continue Reading

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තුව 7500 ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.  මේ සමඟම අද […]

Continue Reading

ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

Fact Check : පැනඩෝල් පෙති 12 කාඩ් පතේ පතේ මිල ඉහළ ගියේද ?

පසුගිය දින කිහිපය තුල එළවලු වර්ග කිහිපයක මිල ගණන් ඉහල ගොස් තිබු අතර , ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු / සටහන්  හුවමාරු විය. එවන් පසුබිමක් තුල ඖෂධයක් වූ පැරසිටමෝල් විශේෂයක් වන පැනඩෝල් මිල ඉහල ගොස්, පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහල ගොස් ඇති බවට සටහන් හුවමාරු වෙමින් පැවති බව අපට […]

Continue Reading

වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි.  2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය […]

Continue Reading