නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්වල සත්‍ය තොරතුරු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා පළ කරමින් සමාජය නොමග යැවීමට දරණ අසාර්ථක උත්සායහන් පිළිබඳ නිරතුරුව තොරතුරු වාර්තා වේ. මේ එලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීමක් අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නාමල්ගේ රුව සහිත පාසල් බෑග් බෙදා හැරියා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැමුන් වසර ගණනාවකට ඉහත සිදුවීම් මාධ්‍ය ජාලා වෙත යළි මුදා හරිමින්,  ඒවා මෑත කාලීන සිදූවීම් ලෙස හුවා දක්වමින්, නොමඟ යවන සුළු සමාජ කතිකාවත් නිර්මාණය කිරීමට දරණ උත්සාහයන් අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධව එලෙස නොමග යන සුළු ආකාරයෙන් පළ කර ඇති සටහනක් […]

Continue Reading

21 රැලියට සහභාගි වූ පිරිස දැක්වෙන ඡායාරූප පෙළක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණු මහජන රැලියක් පසුගිය 21 වන දා නුගේගොඩ දී  පැවැත්වුණා. එම රැලියේ යැයි හඳුන්වමින් ජායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම ජායාරූප සම්බන්ධයෙන් අප සිදු කල කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

21 රැලියට ගෙනාපු මත්පැන් වල ඡායාරූප ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනමය වශයෙන් සැලකිල්ලට බදුන් වන සිදුවීම් වන දින වකවාණුවල දේශපාලනික වාසි තකා අසත්‍ය හෝ නොමග යන සුළු තොරතුරු ඒවා සම්බන්ධයෙන් පැතිරවන අවස්ථා බහුලව දක්නට ලැබේ. ඒ ආකාරයෙන් පසුගිය 21 වන දා පැවති නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා බැලීමක් මේ. […]

Continue Reading

ජනපති අනුරගේ සහ නාමල්ගේ පැරණි ඡායාරූප යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික විරුද්ධ පාර්ශවයන්ට විවිධාකරයේ මඩ ප්‍රහාර දියත් කිරීමට නොයෙකුත් ඡායාරූප, වීඩියෝ සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ නිතර හුවමාරු කර ගන්නා අතර, මේ දිනවල බොහෝ දෙනෙක් ඒ සඳහා යොදාගන්නේ කෘතිම බුද්ධිය යොදා ගන්නවා. ඒ ආකාරයෙන් පළ වූ ඡායාරූප කිහිපයක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

ජනාධිපතිවරණය හමුවේ රටින් පැන ගිය පුද්ගලයින් ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ දිනයට තව ත් සුළු මොහොතක් තිබියදී මැතිවරණයට සහභාගී නොවී මැතිවරණ ජයග්‍රහණයට බියවී රටින් පලා යන පුද්ගලයින් යනුවෙන් සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. මෙහි විශේෂත්වය ජාතික ජන බලවේගය විරෝධීන් පිරිසකගේ නම් පමණක් මෙලෙසින් රටින් පිටවී ඇති බවට පළ වී තිබීමයි. […]

Continue Reading

නාමල් රාජපක්ෂ පිළිබඳව නෙත් ගොසිප් පලකළ පුවතක් අළලා සැකසුන ව්‍යාජ සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පසුගිය දිනක ලහිරු මුදලිගේ මාධ්‍යවේදියා මෙහෙයවන Stand by with Lahiru වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශ පාදක කරගනිමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය සමාජ ජාලා පිටු හරහා පෝස්ටු පළකර තිබුණා. මේ අතර එවැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පලකරන ලද […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

අරාබියේ ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් භාගයක්ම ලාංකිකයන් ද?

මෙරට මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හමුවේ, ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා වෙනත් විදේශීය සමාගමකින් ඉන්ධන අපනයන කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වු අතර එහිදී සඳහන් වූ සමාගමක් වූ ADNOC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය […]

Continue Reading

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වන බවට නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ දී බහුලව හුවමාරු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ට්විටර් පණිවිඩයක්, මෑතක දී නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

නාමල්ගේ අමාත්‍යාංශයේ පිරිසක් අයථා ක්‍රියා පිළිබඳව නාමල් ට බැනවැදුණු අවස්ථාවක්?

අයථා ලෙස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හෙළි කළ පුද්ගලයෙකු සමග තවත් පිරිසක් ගැටුමක් ඇති කර ගන්නා ආකාරයේ පෙන්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එහි සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව ඇති වූ ගැටුමකදී ඔහුගේ අමාත්‍යාංශය මැදිහත්ව එම ගැටුම ඇති කර ගත් බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ PUBG MOBILE, FREE FIRE තහනම් කළාද?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (online) ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ ඇතැම් චරිත මාර්ගගත ක්‍රීඩා සඳහා ඔස්සේ ජනප්‍රියත්වක් ලබා ගැනීමත් සමඟින්.  ඒ අතර කොවිඩ් වාතාවරණය හේතුකොටගෙන පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් මාර්ගගත ක්‍රමයට ඉගෙනීමේ කටයුතු වල යෙදවීමට රජය පියවර ගනු ලැබුවා. ඒ ඔස්සේ බොහෝ දුරට සෑම දරුවෙකු සිටින නිවසක ස්මාර්ට් ජංගම දුරකතනයක් ළමුන් […]

Continue Reading

FACT CHECK: වියත්මග සභාපතිකම නාමල්ට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්?

වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා.  එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබුණා. මෙම පුවතේ කරුණු සනාථ කිරීමට අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : Lanka C news ෆේස්බුක් පිටුවේ […]

Continue Reading

FACT CHECK: නාමල්ගේ ඇඳන් 10000 ව්‍යාපෘතියට සුදර්ශනී බාධා කළා ද?

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දුයිෂේන් අඩවිය නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, […]

Continue Reading

FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK : අමාත්‍ය චමල් හා නාමල් රාජපක්ෂ අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලාද පලවී තිබු සටහන් සියල්ලම ව්‍යජා සංස්කරණ බව අපට අනාවරණය වුණා. රහස් පොලිස් […]

Continue Reading

අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading

විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක විසින් සිදු කළා යයි පැවසෙන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සටහන් පෙළක්!

නව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව ‍‍රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.  මෙම තේ පැන් සංග්‍රහය අතර […]

Continue Reading

නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!

කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය.  පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ […]

Continue Reading