FACT CHECK: නාමල්ගේ ඇඳන් 10000 ව්‍යාපෘතියට සුදර්ශනී බාධා කළා ද?
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දුයිෂේන් අඩවිය නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, […]
Continue Reading
