ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පරීක්ෂණ කිරීමට නියමිත බවට ආරක්ෂක අමාත්‍යගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජයේ මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක්වන මාතෘකා ඔස්සේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම කරුණු වලට සම්බන්ධව ඔහු විසින් කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිර්වද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය […]
Continue Reading
